tag:blogger.com,1999:blog-8614191093621933188.post1597515011479180683..comments2014-10-13T12:32:56.801+05:30Comments on මෙම්බර් ඩොට් කොම්: රෝහලට මෝචරියක් මොකටද? - මම කියන දේ දැන්වත් තේරුම් ගනිල්ලා.මෙම්බර්http://www.blogger.com/profile/11365068955405504941noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8614191093621933188.post-68147782276616107732010-02-07T10:06:33.108+05:302010-02-07T10:06:33.108+05:30ඔව් ඔව් දැන් අලුතෙන් මෝචරි හදන්න වෙයි වගෙ ඩෙOගු වල...ඔව් ඔව් දැන් අලුතෙන් මෝචරි හදන්න වෙයි වගෙ ඩෙOගු වලින් මැරෙන ගාන එන්න එන්නම වැඩි වෙනව්නේ.... health sector එක දියුනු කරන්න නම් හදන්නෙ hospital නැතුව මෝචරි හදන්න ඕන..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8614191093621933188.post-22193899099418743322010-02-07T09:20:27.588+05:302010-02-07T09:20:27.588+05:30"රෝහලට මෝචරියක් මොකටද?"
මෙහෙයුම් පද්ධත්..."රෝහලට මෝචරියක් මොකටද?"

මෙහෙයුම් පද්ධත් ඕනෙම එකක Recycle Bin එකක් කියල එකක් තියෙන්නෙ අපි ගාව තියෙන ගොනු ඔක්කොම ඒකට දාන්නද?

නිකං ගොං කතා එපා.. :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8614191093621933188.post-89063101738642574752010-02-07T02:20:45.672+05:302010-02-07T02:20:45.672+05:30Adupadu walata amathi wagakiwa yuthuyi. Eth ape He...Adupadu walata amathi wagakiwa yuthuyi. Eth ape Helth sector eke diyunuwak dakinawa awankawama. Eka amathige effort eka kiyala mama kiyanne ne. Ohuwath agaya kala yuthuyi. Me liyana aya govt hospital gihin thiyenawada ? Dengu hadunoth nam yana eka sure! (kochchara bannath :p)

Anith eka sanskruthiyakata garahanna tharam obata thiyena denuma mokadda ? Adu ganane Jackson poth tikak hari kiyawala thiyenawa. Ohu ape atheetha igenum walin prayojanawath yamak mathukaraganna balanawa. eth oba mokada karanne ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8614191093621933188.post-12988953838681183522010-02-07T00:41:28.713+05:302010-02-07T00:41:28.713+05:30හොර ඇමතියට මෘත ශරීරාගාරය කියල කියන්නවත් තේරෙන්නෙ න...හොර ඇමතියට මෘත ශරීරාගාරය කියල කියන්නවත් තේරෙන්නෙ නෑ.කිව්වෙ ‘මුත්ර‘ ශරීරාගාරය කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8614191093621933188.post-13131706637281856912010-02-06T23:58:03.309+05:302010-02-06T23:58:03.309+05:30අයියො මැම්බරෙ.. ඔයානම් මහ පුදුම කතාවක් කියන්නෙ..
...අයියො මැම්බරෙ.. ඔයානම් මහ පුදුම කතාවක් කියන්නෙ..

රෝහලක් යනු එයට ඇතුළත් කරන සියලු දෙනාම පන පිටින් ආපසු ගෙදර යැවීමට බැඳී සිටින ස්ථානයක් නොවන බවයි

ඇමතිට කියහන් කො එකෙක් දෙන්නෙක් වත් හොද කරලා ගෙදර අරින්න කියලා..හික්..හික්..

"කාළිංඟ මාග හා යුරෝපීය ජාතීන් විසින් සැලසුම් සහගත ලෙස සිංහල අපගේ ජාන විකෘති කළ ද, වසර 2500ක ලිඛිත ඉතිහාසයටත් ඈතට දිවෙන වසර 7000 ක් පමණ කාලයක සිට පැවත එන රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී."

සිංහල කම පෙන්නන ගිහිල්ලා ජූලි මාසෙක වෙච්චි දෙයක් මතකද.. අනිත් එක ජැක්සන්ගෙ ලේවල නම් විරත්වයක් නැහැ. පොත් ටිකක් කියවලා ඔහෙ කැගහනවා. කතොලික කෙනෙක් කියන්නෙ කාටද කියලා කල්පනා කරන්න. එතකොට එයාගෙ පරම් පරාවෙ කවුරු හරි කොතනකදි හරි යම් වෙනස්කමක් කරලා තියනවා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com